අලෞකික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලෞකික නොවන; මේ ලෝකයට අයත් නොවූ; ලෝකෝත්තර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extramundane
2. a. supernatural
3. a. unworldly