අලෝහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලෝහ නොවන අඞ්ගාර වැනි ද්‍රව්‍ය මූලය (=non-metal).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-metal