අජීව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජීවයෙන් තොර; අප්‍රාණී.
1. නා.ප්‍ර. ජෛන ධර්මයෙහි සඳහන් මූලික වස්තුව හෙවත් ‘තත්ත්ව හතෙන්’ එකක්.
2. නා.ප්‍ර. අවලක්ෂණ; විරූපී; අශෝභන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. abiotic
2. a. dead
3. a. lifeless
4. non-living