අජීව උපතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (කුස තුළදී) මිය ගිය දරුවකුගේ උත්පත්තිය; මළ දරු උපත (= still birth).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 33 ← අජීව අජීව ජනනය →