රුද්ධ

ruddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වැසූ ; ආවරණය කළ; නිරර්ථක.
2. ව්‍යර්ථ.
3. අවහිර කරන ලද ; ඇවිරූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවහිර කළ; වැළැක්වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අවුරණ ලද, වටකළ. (පි. 443)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. aborted
2. Bot. abortive

Digital Pāḷi Dictionary