අරබයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. (පටන්ගෙන යනු වාච්‍යාර්ථයි) උදෙසා; නිසා; ගැන; මුල් කොට; සඳහා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නි. උදෙසා; නිසා; සඳහා (පා. ආරබ්භ සං. ආරභ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. about
2. prep. concerning