ද්රව්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භෞතික වස්තුව; භාණ්ඩය; දෙය.
2. නා. මිලමුදල්, ඉඩකඩම් ආදි වස්තුව; ධනය.
3. (පාරිභා.) නා. ස්කන්ධයක් සහ පරිමාවක් ඇති වස්තුව; බොහෝ විට නිශ්චිත සංයුතියකින් යුත් සමජාතීය පදාර්ථ විශේෂයක්.
4. නා. මූල ද්රව්යය; මූල පදාර්ථය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. භෞතික වස්තුව; භාණ්ඩය/ මූලපදාර්ථය (සං. ද්රව්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Art. abrasive
2. n. article
3. n. body
4. n. commodity
5. n. element
6. n. material
7. n. matter
8. n. object
9. Log. ousia
10. n. substance
11. Psy. thesis