සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1942
ද්රව්ය පාවිච්චි කරන්නා
n. consumer
ද්රව්ය පාවිච්ව කරන්නා
ද්රව්ය වශයෙන්
Log. materially
ද්රව්ය වෙළෙඳ පොළ
Eco. pit
ද්රව්ය හුවමාරුව
Mng. barter
ද්රව්යගුණ නිඝණ්ටුව
ද්රව්යජීවවාදය
Log. hylozoism
ද්රව්යත්වය
n. corporeality
ද්රව්යමය
1. adj. corporeal
2. a. earthly
3. a. material
4. Acc. physical
ද්රව්යමය / දේපලමය
ද්රව්යමූලය
n. element
ද්රව්යය
1. Art. abrasive
2. n. article
3. n. body
4. n. commodity
5. n. element
6. n. material
7. n. matter
8. n. object
9. Log. ousia
10. n. substance
11. Psy. thesis
ද්රව්යරූපවාදය
Log. hylomorphism
ද්රව්යවත්
Law. corporeal
ද්රව්යවාදය
n. materialism
ද්රව්යසූචය
Law. concrete
ද්රව්යාත්මක
Acc. physical
ද්රව්යෙශ්වරවාදය
Log. hylotheism
ද්රවාංකය
1. n. melting point
2. melting-point
ද්රවාලේපය
Med. liniment
ද්රවාවර්තකය
Che. lyotrope
ද්රවාවර්තනය
Che. hydrotaxis
ද්රවාවශෝෂණය
Che. lyosorption