සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1943
ද්රවිත්ත
Che. melt
ද්රවීකරණය
1. Che. liquefaction
2. liquidize
ද්රවීකාරකය
Phy. liquefier
ද්රවීභවනය
n. condensation
ද්රවීභූත
Aes. molten
ද්රවීය
a. runny
ද්රහ බීජාණුව
Bot. uredospore
ද්රහය
Bot. brand
ද්රාව
a. hydraulic
ද්රාව ඉන්ජීනේරු විද්යාව
ද්රාව කැණීම
1. Civ. hydraulicking
2. Civ. sluicing
ද්රාව ගති විද්යාව
ද්රාව චිකිත්සාව
Psy. hydrotherapy
ද්රාව තලනය
Civ. hydraulic ram
ද්රාව පිරවීම
Civ. slushing
ද්රාව පීඩකය
Mat. hydraulic press
ද්රාව පොම්පය
Phy. hydraulic pump
ද්රාව රැමිය
Civ. hydraulic ram
ද්රාව රෝධක
Art. hydraulic brakes
ද්රාව රෝධකය
Mat. hydraulic brake
ද්රාව වකිත්සාව
ද්රාව විද්යාව
Mat. hydraulics
ද්රාව සිමෙන්ති
Che. hydraulic cement