ද්‍රවීභූත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දියරයක් බවට පත්; ද්‍රවයක් බවට හැරවුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ද්‍රව බවට පත් වූ; දිය වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. molten