සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1944

ද්‍රාවකය

1. Che. dissolvent
2. n. solvent

ද්‍රාවගති විද්‍යාව

1. Civ. hydrodynamics
2. hydro-dynamics

ද්‍රාවගතිකය

1. Civ. hydrodynamics
2. hydro-dynamics

ද්‍රාවචාලන විද්‍යාව

Che. hydrokinetics

ද්‍රාවණ තාපය

Che. heat of solution

ද්‍රාවණය

n. solution

ද්‍රාවණය කරනවා

Law. dissolve

ද්‍රාවතාව

Civ. hydraulicity

ද්‍රාවනයක ද්‍රවය වාෂ්ප වීමෙන් පසු ඉතිරි වන දෙය

solids

ද්‍රාවවිච්ඡේදනය

solvolysis

ද්‍රාවවේචනය

Che. liquation

ද්‍රාව්‍ය

a. soluble

ද්‍රාව්‍යතාව

n. solubility

ද්‍රාව්‍යය

n. solute

ද්‍රාවිත

a. dissolved

ද්‍රැත

1. adj. allegro
2. a. fast
3. a. quick

ද්‍රැමකය

Med. dendrite

ද්‍රැමය

n. tree

ද්‍රියොපිතෙකුස්

Soc. dryopithecus

ද්‍රුත

1. allegro
2. fast
3. quick

ද්‍රෘඪ

stringent

ද්‍රෘෂ්ටාන්ත අලංකාරය

allegory

ද්‍රොණ්‍යාභ ඇටය

Med. scaphoid bone

ද්‍රෝණ්‍යාභය

scaphoid