ද්‍රාවකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (රසා.) ද්‍රව්‍යයක් දිය කරනු ලැබීමේ බලයක් ඇති දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. dissolvent
2. n. solvent