ද්‍රාවිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. ජලයෙහි දිය වූ; දියරබවට පත් වූ
2. වි. දියවන; දියර බවට පත් කළ හැකි; ජලයෙහි ද්‍රාවණය වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dissolved