පරම

parama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උපරිම ; උසස් ; උත්තම ; ශ්‍රේෂ්ඨ ; උත්කෘෂ්ට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා උසස්; උතුම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. absolute
2. Mng. exclusive
3. a. extreme
4. a. noble
5. Aes. paramount
6. a. sovereign
7. a. supreme
8. a. surpassing
9. a. ultimate
10. a. unique
11. a. utmost
12. a. uttermost

Digital Pāḷi Dictionary