දැහැන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (අභි.) නා. යෝගාවචරයන් විසින් භාවනා වශයෙන් පිහිටුවා ගනු ලබන චිත්ත සමාධිය; ධ්යානය.
2. (කථා.) නා. ආරක්ෂාව පිණිස සිහි කරන හෝ ජප කරන මන්ත්ර විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චිත්ත සමාධිය; ධ්යානය (පා. ඣාන සං. ධ්යාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. absorption
2. n. charm
3. n. trance