හේත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා) ලෝහ දැව ආදි කොටස් දෙකක කෙළවරවල් ඇලයට සිටින සේ කැපීමෙන්, ඒවා එකිනෙකට මනා ව ගැළපී තද වී පැවතීම.
2. යම් අයකුට හෝ යම් දෙයකට බරවී, ආධාර කරගෙන හෝ ස්පර්ශව පවතින තත්ත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abutment
2. adv. against
3. Art. fit
4. n. inclination
5. n. leaning