හෑල්ලුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බර නැතිබව.
2. හෑල්ලුව ; පහත් කොට කතා කිරීම ; බාල්දු කිරීම.
3. (විශේෂයෙන් බෞද්ධ වන්දනාකරුවන්) කරේ දමාගෙන යන බඩු පොදිය ; ඔලොගුව.
4. බඩ යෑම ; පාචනය වීම ; බඩ විරේක වීම.