ඔළුවට අත හෝදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. හෙළා දකිනවා; පහත් කොට සලකනවා; අවමානයට ලක් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. disgrace
2. v. humiliate