සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 986

ඔළුවට අත හෝදනවා

1. v. disgrace
2. v. humiliate

ඔළොංගු වෙනවා

v. obey

ඔළොංගුව

n. order

ඔළොගුව

n. valise

ඔෆිඩියා

ophidia

ඔෆියුරා

ophiura

ඔෆියුරොයිඩෙයා

ophiuroidea

ඔෆියුරොයිඩෙයාවා

ophiuroid

ඔෆියොකොමා

ophiocoma

ඔෆියොත්‍රික්ස්

ophiothrix

ඔෆියොප්ලුටෙයුස්

ophiopluteus

ඔ‍රොත්තු දිය නොහැකි සේ

unendurably

ඕ

1. int. alas
2. int. surely

ඕ ගිවිය

Sta. ogive

ඕ ඩී ෂවෙල්

Che. eau de javelle

ඕfප් බ්‍රෝඩ්වේ

Aes. off-broadway

ඕfප්සෙට් මුද්‍රණය

Aes. offset printing

ඕක

Aes. ochre

ඕක්

Aes. oak

ඕක් ගසේ ගෙඩිය

n. acorn

ඕක් ලීය

oak

ඕක්ගෙඩිය

n. acorn

ඕකා

pron. fellow

ඕකිඩ්

Bot. orchid