ඔළොංගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළ; ක්‍රමය; විධිය.
2. නා. කීකරුබව; විනීතබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. order