ඔළොක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉඩම් දෙකක් අතර පටු පාර; ගමක් මැද පවතින පටු අඩි පාර; ගෙවල් අතරින් ඇති කුඩාපාර.
2. නා. පල්ලම; කානුව; අගල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉඩම් දෙකක් අතර පටු පාර
1. නා. ඉඩම් දෙකක් අතර පටු පාර; ගමක් මැද පවතින පටු අඩි පාර; ගෙවල් අතරින් ඇති කුඩාපාර.
2. නා. පල්ලම; කානුව; අගල.
නා. ඉඩම් දෙකක් අතර පටු පාර