ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 750
disenfranchise
1. vt. ඡන්ද බලය අහෝසි කරනවා
2. vt. ප්රජා අයිතිය අහෝසි කරනවා
disengage
1. vt. ගළවනවා
2. vt. නිදහස් කරනවා
3. vt. මුදනවා
4. Sur. මුදවාලනවා
5. Sur. ලිහනවා
6. Ele. වියොදනවා
disengaged
1. a. නිදහස්
2. a. නොබැඳුණු
3. a. වැඩක නොයෙදුණු
disengagement
disentangle
disentangling
n. විජටනය
disentitle
1. Law. අහිමි කරනවා
2. Law. අහිමි වෙනවා
3. බලය නැතිවෙනවා
4. සුදුසුකම් නැතිවෙනවා
5. හිමිකම් නැතිවෙනවා
disequilibrium
1. Mng. අසමතතුලිතතාව
2. Mng. අසමතුලනය
3. Soc. අසමතුලිතතාව
4. Acc. අසමතුලිතතාවය
disestablish
1. vt. අවලංගු කරනවා
2. Law. විප්රතිෂ්ඨාපනය කරනවා
disestablishment
n. අවලංගු කිරීම
disfavor
1. vt. අකමැති වෙනවා
2. n. අප්රසාදය
3. n. නොකැමැත්ත
disfavour
1. vt. අකමැති වෙනවා
2. n. අරුචිය
3. අරුවය
4. n. නොකැමැත්ත
5. vt. රුචි නොකරනවා
6. රුව නොකරනවා
disfiguration
Law. විරූපීකරණය
disfigure
1. vt. පෙනුම නරක් කරනවා
2. Law. විරූප කරනවා
3. විරූප කිරීම
4. Aes. විරූපණය
5. vt. හැඩය නරක් කරනවා
disfigurement
1. n. අවලක්ෂණ කිරීම
2. Law. විරූපවීම
disfranchise
disfranchisement
1. Law. ඡන්ද බලය නැති කිරීම
2. n. ඡන්දබලය නැති කිරීම
3. Law. වරප්රසාදය නැති කිරීම
disfrock
1. vt. පූජකත්වයෙන් පහ කරනවා
2. vt. සිවුරු ගළවනවා
disgorge
disgrace
1. n. අගෞරවය
2. v. අත සෝදනවා
3. n. අපකීර්තිය
4. n. අයස
5. n. අවඥාව
6. vt. අවනම්බුවට පත් කරනවා
7. n. අවමන්
8. Law. අවමන් කරනවා
9. n. අවමානය
10. v. ඔළුවට අත හෝදනවා
11. n. ගරහ
12. n. ගර්භාව
13. n. නවනින්දාව
14. n. නිගරුව
15. n. නිගාව
16. n. නින්දාව
17. n. පරිභවය
18. n. පාච්චලය
19. n. බාරදුව
20. n. මදිකම
21. v. මූණෙ දැලි ගානවා
22. vt. ලජ්ජාවට පත් කරනවා
23. n. සවුත්තුව
24. n. හෑල්ලුව
disgraceful
1. a. අයස
2. a. කැත
3. a. ගර්හිත
4. a. නින්දනීය
5. a. නින්දිත
6. a. නීච
disgruntled
1. a. අසන්තෝෂයෙන් සිටින
2. a. බලවත් අමනාපයෙන් සිටින
disguise
1. n. බොරු පෙනීම
2. n. බොරු වේශය
3. vt. රැවටිලි කරනවා
4. n. ව්යාජය
5. st. වෙස්
6. v. වෙස් මාරු කරනවා
7. වෙස් මාරුව
8. vt. වෙස් වළා ගන්නවා
9. vt. වෙස්මාරු කරනවා
10. Aes. වෙස්වලා ගන්නවා
11. වෙස්වළා ගන්නවා
12. වේෂාරෝපය
13. vt. හංගනවා
disguised
1. Mng. අප්රකට
2. පිළිසන්
3. a. වෙස් වළාගත්
4. Mng. සංලීන