disguise
ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
1. n. බොරු පෙනීම
2. n. බොරු වේශය
3. vt. රැවටිලි කරනවා
4. n. ව්‍යාජය
5. st. වෙස්
6. v. වෙස් මාරු කරනවා
7. වෙස් මාරුව
8. vt. වෙස් වළා ගන්නවා
9. vt. වෙස්මාරු කරනවා
10. Aes. වෙස්වලා ගන්නවා
11. වෙස්වළා ගන්නවා
12. වේෂාරෝපය
13. vt. හංගනවා