වෙස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (උද්භි.) 1. එක් එක් කාලවල දී ශාක සංගමයක පෙනුමේ ඇති වෙනස්කම්.
2. වෛශ්යයා ; වාණිජයා ; වෙළෙන්දා.
3. වෙස් තට්ටුව බැඳ දක්වන නැටුම් ; උඩරට නැටුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. aspect
2. st. decoration
3. st. disguise