වෙසරද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විශාරද භාවය ; නිපුණතාව ; හසල බුද්ධිය ; වෛශාරද්‍යය.
2. විශාරදයා ; උසස් නිපුණතාවෙන් යුක්ත තැනැත්තා.