සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4183

වෙස්

1. Bot. aspect
2. st. decoration
3. st. disguise

වෙස් ක්‍රීඩාව ආරම්භ කරන එක්තරා පිළිවෙළක්

n. gambit

වෙස් ගන්නවා

v. dress up

වෙස් ගැනීම

Aes. attiring

වෙස් ද්‍රව්‍යය

Aes. costuming

වෙස් පානවා

v. mask

වෙස් පෙරළෙනවා

v. change

වෙස් මාරු කරනවා

1. v. camouflage
2. v. disguise

වෙස් මාරුව

1. n. camouflage
2. disguise

වෙස් මුහුණ

1. mask
2. Aes. masque

වෙස් මුහුණ නැටුම

masque

වෙස් මූණ

n. mask

වෙස් වළා ගන්නවා

vt. disguise

වෙස් වළා ගෙන

a. incog

වෙස් වළාගත්

a. disguised

වෙස්ගැනීම

Aes. impersonation

වෙස්ටන් කෝෂය

Ele. weston cell

වෙස්ට්‍රන්

Che. westron

වෙස්ට්‍රසොල්

Che. westrosol

වෙස්මාරු කරනවා

vt. disguise

වෙස්මාරුව

n. camouflage

වෙස්මුහුණ

mask

වෙස්මුහුණ ගලවනවා

vt. unmask

වෙස්මුහුණු

Aes. masks