වෙස් මූණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යක් නැටුම්, කෝලම් ආදී රැඟුම් සඳහා පලඳින මූණ.
2. ස්වරූපය වෙනස් කර ගැනීමට පැළඳ ගන්නා මුහුණ ; විකාර මූණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mask