හංගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නොපෙනෙන සේ සලස්වනවා ; සඟවනවා ; වසන් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. conceal
2. vt. disguise
3. v. hide