ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 749

discriminative

1. a. තේරුම්ගත හැකි
2. a. විචක්ෂණ
3. a. වෙනස බලන
4. a. සලකන

discriminator

Phy. ප්‍රවිචාරකය

discursive

1. a. අනවස්ථිත
2. a. මාතෘකාවෙන් පිට ලියන
3. a. ව්‍යාඛ්‍යානාත්මක
4. විතර්ක

discursiveness

Log. විචාරත්වය

discus

1. n. කවපෙත්ත
2. චක්‍රය
3. n. චක්‍රායුධය

discuss

1. v. කතා වෙනවා
2. vt. වාදවිවාද කරනවා
3. vt. සාකච්ඡා කරනවා

discussion

1. n. මන්ත්‍රණය
2. n. සාකච්ඡාව

disdain

1. n. අවඥාව
2. n. පිළිකුල
3. vt. පිළිකුල් කරනවා
4. vt. භෙළාදකිනවා
5. n. ලඝු කොට සිතීම
6. vt. සුළු කොට සිතනවා
7. හෙළාදකිනවා

disdainful

a. අවඥා සහිත

disease

1. n. අසනීපය
2. n. ආබාධය
3. n. ගාය
4. st. රුජා
5. රුධා
6. st. රෝ
7. n. රෝගය
8. Soc. ලෙඩ
9. n. ලෙඩේ
10. st. ව්‍යාධි
11. n. ව්‍යාධිය
12. n. විය
13. Bot. විෂ බීජය

diseased

1. a. ගිලන්
2. a. රෝගී

diseases

Sta. රෝග

diseconomy

1. Soc. නොපිරිමැසුම
2. Soc. ව්‍යාර්ථිකය

disegno

1. Aes. දිසෙඤ්ඤෝ
2. Aes. මෝස්තර රචනය

disembark

1. vi. ගොඩ බානවා
2. vi. ගොඩබසිනවා

disembarkation

1. n. ගොඩබැසීම
2. n. ගොඩබෑම

disembarrass

1. vt. අමාරුවකින් මුදනවා
2. vt. නිදහස් කරනවා

disembarrassment

1. n. අමාරුවකින් මිදීම
2. n. නිදහස් කිරීම

disembodied

a. අශාරීරික

disembody

1. vt. ශරීරයෙන් වෙන් කරනවා
2. vt. හමුදාව විසුරුවා හරිනවා

disembowel

vt. බඩවැල් ඉවත් කරනවා

disenchant

vt. මුළාවීම්වලින් මිදෙනවා

disenchantment

1. නිර්මෝහනය
2. මුළාවෙන් මිදීම

disencumber

vt. කරදරවලින් බැහැර වනවා