ගොඩ බානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගුවන් යානා, මුහුදු යාත්‍රාදියෙන් ගෙන ආ ද්‍රව්‍ය ආදිය ගොඩබිමට ගන්නවා.
2. ක්‍රි. ගුවන්යානා අහසේ සිට ගොඩබිමට බස්සනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. disembark
2. vti. land