ගොඩ බහිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගුවන්යානා, මුහුදු යාත්‍රාදියෙන් පැමිණ ගොඩබිමට පා තබනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. land