ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 748
discourse
1. n. අනුශාසනාව
2. n. කථාව
3. n. දේශනය
4. vt. දේශනා කරනවා
5. n. දේශනාව
6. v. වදාරනවා
7. සංකථාව
8. සාකච්ඡාව
discourteous
1. a. අගෞරව සහිත
2. a. අවිනීත
3. a. නොහික්මුණු
discourtesy
1. n. අගෞරවය
2. n. ගරුසරු නැති බව
discover
1. vt. අනාවරණය කරනවා
2. vt. එලිදරවු කරනවා
3. vt. දක්වනවා
4. vt. දකිනවා
5. vt. දැනගන්නවා
6. vt. සොයා ගන්නවා
7. Law. සොයා ගැනීම
discovered
discoverer
1. n. අනාවරණය කරන්නා
2. n. සොයාගත් තැනැත්තා
discovery
1. n. අනාවරණය
2. n. එළිදරවු වීම
3. Soc. සොයා ගැනීම
4. n. සොයාගත් දේ
5. n. සොයාගැනීම
discredit
1. n. අපකීර්තිය
2. n. අවනම්බුව
3. vt. අවමන් කරනවා
4. vt. අවිශ්වාස කරනවා
5. Law. ප්රතිරාධනය කරනවා
6. Law. භෙළා දකිනවා
7. හෙළා දකිනවා
discreditable
1. a. අපකීර්තිය ගෙන දෙන
2. a. නින්දිත
3. Law. ප්රතිරාධ්ය
4. Law. භෙළා දැකිය යුතු
5. හෙළා දැකිය යුතු
discredited
a. නින්දිත
discreet
1. a. නුවණින් ක්රියාකරන
2. a. විචක්ෂණ
3. Law. විචාරවත්
discrepance
Mat. විසංගතය
discrepancies
discrepancy
1. n. අඩුව
2. n. අසංගතිය
3. Law. නොසීහුම
4. n. විප්රතිපත්තිය
5. n. විෂමතාව
6. Log. විසංගණය
7. Log. විසංගතතාව
8. n. විසදෘශභාවය
9. n. වෙනස
discrepant
a. එකඟ නොවන
discrete
1. a. ප්රභින්න
2. a. ව්යක්ත
3. Log. විචාරශ්රීලි
4. විචාරශීලි
5. Log. විභීන්න
6. Psy. වියුත
7. Sta. විවික්ත
8. a. වෙන්ව පවත්නා
discreteness
1. Log. විඡාරශ්රීලිත්වය
2. විඡාරශීලිත්වය
3. Log. විහින්නත්වය
discretion
1. n. අභිමතය
2. Law. අභිමතිය
3. n. මනාපය
4. n. විචක්ෂණ බුද්ධිය
discretionary
1. a. අභිමත
2. Law. අභිමතානුසාරී
discretionary trust
discriminant
1. Sta. ප්රවිචාරකය
2. n. විවේචකය
discriminate
1. vt. තෝරා ගන්නවා
2. vt. වෙනස් ලෙස සලකනවා
3. vt. වෙනස්කම් කරනවා
discriminating
1. a. තේරුම්ගත හැකි
2. a. විචක්ෂණ
3. a. වෙනස බලන
4. a. සලකන
discrimination
1. Log. උචිනානුචිත විවේක බුද්ධිය
2. උවනානුවත විවේක බුද්ධිය
3. Soc. පරිහාරය
4. Log. ප්රවිචාරණය
5. n. විචක්ෂණය
6. Eco. විචයන
7. Soc. විචයනය
8. විචාරය
9. n. විමංසන බුද්ධිය
10. Psy. විවයනය
11. Log. විවසනය
12. Aes. විවේක බුද්ධිය
13. n. විවේචනය
14. වෙනස් කොට සැලකීම
15. n. වෙනස්කම් සැලකීම
16. n. සිහි විපරම