ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 747

disconformity

1. Geo. ව්‍යාජ අනුකුලතාව
2. ව්‍යාජ අනුකූලතාව

disconnect

1. Ele. විබඳිනවා
2. Ele. විබැඳුම
3. vt. විසන්ධි කරනවා
4. vt. වෙන් කරනවා
5. vt. සම්බන්ධය නැති කරනවා

disconnected

a. විසන්ධි කළ

disconnection

Ele. විබැඳුම

disconsolate

1. a. අස්වැසිල්ලක් නැති
2. a. දුකින් පසු වන

discontent

1. Mng. අතෘප්තිය
2. n. අරතිය
3. n. අසන්තෝෂය

discontented

1. a. අසන්තුෂ්ට
2. a. කලකිරුණු
3. a. බලවත් නොසතුටුභාවයෙන් සිටින

discontentment

n. අසන්තෝෂය

discontinuance

1. n. අත්හිටුවීම
2. අසන්තතිය
3. n. නතර කිරීම

discontinue

1. vt. අත්හිටුවනවා
2. Law. නතර කරනවා
3. vt. නවත්වනවා

discontinuity

1. අවිච්ඡින්නතාව
2. අසංතතිකතාව
3. Soc. අසන්තතතාව
4. n. අසන්තතිය
5. Mat. අසාන්තත්‍යය
6. Geo. කඩ ඉම
7. n. වෙන්ව තැබීම

discontinuous

1. Soc. අසන්තත
2. Sta. අසන්තතික
3. a. අසම්බද්ධ
4. a. වෙන් වූ

discord

1. n. අපස්වරය
2. n. අමිහිරි තුර්යය
3. Psy. අසංගතය
4. Aes. අසංගතිය
5. n. අසමගිය
6. n. එකමුතු නැතිකම
7. Phy. දුස්සංගමය
8. මතගැටුම
9. n. විරෝධය
10. n. විසංවාදය
11. විසම්මතිය
12. Aes. විසම්මිතිය

discordance

Sta. විසමානුකුලතාව

discordant

1. a. අසංගත
2. Geo. අසම
3. a. එකමුතු නැති
4. Phy. දුස්සංගත
5. a. නොපෑභෙන
6. නොපෑහෙන
7. විරුජ
8. a. විරුඬ
9. a. විසංවාදී
10. Sta. විසමානුකුල

discotheque

n. රාත්‍රී සමාජශාලාව

discount

1. Law. අවමිල කරනවා
2. n. වට්ටම
3. st. වට්ටම්
4. Eco. වට්ටම් කරනවා

discount house

Eco. වට්ටම් ආයතනය

discount rate

Sta. වට්ටම් අනුපාතිකය

discountenance

1. vt. අධෛර්ය්‍ය කරනවා
2. vt. ආධාර නොදී සිටිනවා

discounting

Eco. වට්ටම් කිරීම

discounts

Mat. වට්ටම්

discourage

1. v. අධෙර්ය කරනවා
2. vt. අධෛර්ය කරනවා
3. vt. කලකිරවනවා
4. vt. පසුබට කරනවා

discouragement

1. n. අධෙර්යය
2. n. අධෛර්ය කිරීම
3. n. පසුබට කිරීම