ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 746

disciplined

1. Aes. විනීත
2. Aes. ශික්ෂිත
3. සංයත
4. Aes. සංයමය

disclaim

1. vt. අයිතිවාසිකම් අත්හැර දමනවා
2. vt. ප්‍රතික්ෂේප කරනවා
3. vt. බලය
4. vt. වගකීම
5. Law. වියාචනය කරනවා
6. vt. සම්බන්ධය අත්හැර දමනවා

disclaimer

1. n. අයිතියක් අත් හැරීමේ ප්‍රකාශය
2. වගකීමෙන් මිදීමේ ප්‍රකාශය
3. Acc. වියාචනය

disclimax

Bot. බාධා ශිඛරය

disclose

1. Law. අනාවරණය කරනවා
2. v. එළිකරනවා
3. vt. එළිදරවු කරනවා
4. v. ප්‍රකට කරනවා
5. v. භෙළි කරනවා
6. Law. භෙළිකරනවා
7. හෙළි කරනවා
8. හෙළිකරනවා

disclosure

1. Acc. අනාවරණය කිරීම
2. Acc. භෙළි කිරීම
3. n. භෙළිදරව්ව
4. n. රහස එළිදරවු වීම
5. හෙළි කිරීම
6. හෙළිදරව්ව

disco

n. ඩිස්කෝ නැටුම

discoblastula

මඬලබ්ලාස්ටූලාව

discocarp

1. Bot. ඇපොතීසිය
2. Bot. කූපිකාව

discoid

Bot. මණ්ඩලාකාර

discoidal

1. Bot. බිම්බාකාර
2. Bot. මණ්ඩලාකාර
3. Bot. මණ්ඩලාභ

discol

Che. ඩිස්කොල්

discolor

1. vti. දුර්වර්ණ කරනවා
2. vti. දුර්වර්ණ වනවා
3. vti. පාට කිලිටු වෙනවා
4. vti. පාට කෙලෙසෙනවා

discoloration

1. දුර්වර්ණ වීම
2. පාට වෙනස් වීම
3. විවර්ණ වීම

discolour

1. vti. පාට නරක් කරනවා
2. vti. පාට නරක් වෙනවා
3. vti. වෙනස් කරනවා
4. vti. වෙනස් වෙනවා

discolouration

n. පාට නරක්වීම

discoloured

1. a. අවර්ණ
2. a. දුර්වර්ණ
3. a. විවර්ණ

discomfit

1. vt. අදහස් ව්‍යර්ථ කරනවා
2. vt. අමාරුවෙහි භෙළනවා
3. අමාරුවෙහි හෙළනවා
4. vt. පරදවනවා

discomfiture

1. n. චකිතය
2. n. චිත්ත වික්ෂේපය
3. n. පරාජය
4. වත්ත වික්ෂේපය

discomfort

1. n. අඑාසුව
2. n. අපහසුව
3. අඵාසුව
4. n. අස්වැසිලි නැතිබව
5. n. වේදනාව

discompose

1. vt. අවුල් කරනවා
2. vt. කලබල කරනවා
3. vt. කලඹනවා
4. vt. සහනයට බාධා කරනවා

discomposure

1. n. නොසන්සුන්බව
2. n. සිත කැළඹීම

disconcert

1. vt. අදහස් අවුල් කරනවා
2. n. අවුලට පත්වීම
3. vt. කලබලයට පත් කරනවා
4. n. කලබලයට පත් වීම
5. n. චකිතය

disconfirmation

1. Log. තහවුරු නොකීරීම
2. Log. තහවුරුහරණය