ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 745

disbelief

1. අවිශ්වස්තභාවය
2. n. අවිශ්වාසය

disbelieve

1. vt. අවිශ්වාස කරනවා
2. Law. නො අදහනවා

disbeliever

n. අවිශ්වාස කරන්නා

disburse

1. vt. මුදල් ගෙවනවා
2. Law. වැය කරනවා
3. vt. වියදම් කරනවා
4. Law. විසදනවා

disbursement

1. Acc. විය පැහැදම් ගෙවීම
2. Law. වියපැහැදම
3. Law. විසදීම
4. Acc. විසඳීම
5. Eco. විසැඳුම

disbursements

Sta. විසැඳුම්

disc

1. Che. කවය
2. n. තැටිය
3. පෙත්ත
4. n. බිම්බය
5. මජල
6. n. මණ්ඩලය
7. Mat. මඬල
8. n. ලොවාදුව
9. Che. වටය

disc-jellies

තැටි-ලොඩියෝ

discard

1. vti. අස් කරනවා
2. vti. අහක දමනවා
3. v. ඈත් කරනවා
4. vti. ඉවත ලනවා
5. v. දුරලනවා
6. පිළිකෙවි කරනවා
7. Oth. බැහැර කරනවා

discern

1. vt. තේරුම් ගන්නවා
2. vt. පැහැදිලි සේ දකිනවා
3. vt. වටහා ගන්නවා

discernible

1. a. තේරුම් ගතහැකි
2. Psy. විඤේය
3. Log. වේච්ඡ්‍ය

discerning

1. a. ඥානවන්ත
2. a. දැනුම් තේරුම් ඇති
3. a. විපරම් සහිත

discernment

1. n. අවබෝධය
2. n. වටහා ගැනීමේ ශක්තිය
3. n. සියුම් නුවණ

discharge

1. Soc. අස් කරනවා
2. n. අස් කිරීම
3. n. අස් කිරීමේ ලියවිල්ල
4. Law. ආක්ෂේපණය කරනවා
5. Mng. ඉටු කිරීම
6. n. ඉෂ්ට කිරීම
7. vt. ඊ විදිනවා
8. Law. උත්තරණය කරනවා
9. Eco. ගෙවා නිම කරනවා
10. Soc. ටිකට් කපනවා
11. vt. ණය ගෙවනවා
12. n. ණය ගෙවීම
13. vt. තුවක්කුවක් පත්තු කරනවා
14. vt. නඩුවෙන් නිදහස් කරනවා
15. Eco. නිදහස් කරනවා
16. n. නිදහස් කිරීම
17. n. නිදහස් කිරීමේ ලියවිල්ල
18. n. පත්තු කිරීම
19. Law. පිට කරනවා
20. බඩු
21. vt. බඩු බානවා
22. n. බඩු බෑම
23. Law. මුදවනවා
24. මුදවාලීම
25. Mng. මුදා හරිනවා
26. Mng. මුදා හැරීම
27. මුදාහැරීම
28. vt. යුතුකම් ඉෂ්ට කරනවා
29. vt. රක්ෂාවෙන් අස් කරනවා
30. vt. වගකීමෙන් නිදහස් කරනවා
31. Med. විසර්ගය
32. Phy. විසර්ජන
33. n. විසර්ජනය
34. Soc. විසර්ජනයකරනවා
35. vt. හිස් කරනවා

discharge lamp

Phy. විසර්ජන පහන

discharger

Phy. විසර්ජකය

discharging

විසර්ජනය

disciform

Bot. මණ්ඩලාකාර

discing

තැටි පෝරුගෑම

disciple

1. n. ගෝලයා
2. විද්‍යාර්ථියා
3. n. ශ්‍රාවකයා
4. n. ශිෂ්‍යයා

discipleship

n. ගෝලකම

disciplinarian

1. n. විනයධරයා
2. n. සැලකිලිවන්තයා
3. n. හික්මවීමෙහි දක්ෂයා

disciplinary

1. a. විනය පිලිබඳ වූ
2. a. හික්මවීම ඇති කරන
3. a. හික්මවීම පළිබඳ වූ
4. හික්මවීම පිළිබඳ වූ

discipline

1. n. ආත්මදමනය
2. n. නීතිය
3. vti. පුහුණු කරනවා
4. n. පුහුණුව
5. n. විනය
6. විෂයක්ෂේත්‍රය
7. n. ශික්ෂණය
8. st. ශික්ෂා
9. Log. ශික්ෂාව
10. n. සංයමය
11. vti. හික්මවනවා
12. n. හික්මීම
13. v. හික්මෙනවා