විනය
vinaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හික්මීම ; යහපත් හැසිරීම ; නීති ගරුක බව.
2. විනය පිටකය ; භික්ෂු-භික්ෂුණීන්ගේ හැසිරීම පිළිබඳ පනවන ලද සීමා අඩංගු වන ධර්ම කොට්ඨාසය.
3. විනාශය ; උපද්රවය ; කරදරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හික්මීම (පා. සං. විනය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඒ ශික්ෂාවන් ඇතුළත් දහම් කොටස; භික්ෂූන්ට අයත් ශික්ෂා කොටස; යටපත් කිරීම; විනාශ කිරීම; හික්මීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හික්මීම, විනය පිටකය. (පි. 471)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. decorum
2. n. discipline
3. Psy. order
Digital Pāḷi Dictionary
- vinaya 1 masc discipline; training [vi + √nī > nay + *a]
- vinaya 2 masc monastic law; code of monastic disciplinary rules [vi + √nī > nay + *a]
- vinaya 3 masc removal; dispelling (of) [vi + √nī > nay + *a]
- vinaya 4 masc settlement; judgement; verdict [vi + √nī > nay + *a]
- vinaya 5 nt vinaya rule; precept [vi + √nī > nay + *a]