විසර්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රශ්නයක් විසඳීම ; ගැටලුවක් නිරාකරණය කිරීම.
2. නිකුත් කිරීම ; විහිදුවීම ; බෙදාහැරිම.
3. (පාරිභා.) ආරෝපණයෙන් නිදහස්වීම ; ඉවත් කිරීම ; මෝචනය.
4. ඇම්පියර මගින් ප්‍රකාශ කළ විට දී විදුලිධාරාවක් ගලා යන ශීඝ්‍රතාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විසඳීම/ ඉවත් කිරීම/ මෝචනය/ වෙන් කිරීම (සං. විසර්ජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appropriation
2. Civ. delivery
3. n. discharge
4. discharging
5. n. ejaculation
6. Bot. ejection
7. Aes. resolution
8. Log. response
9. n. solution