සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4136

විසරණ තිරය

Oth. diffusing screen

විසරණ පොම්පය

Phy. diffusion pump

විසරණ වාදියා

Geo. diffusionist

විසරණතාව

1. Soc. diffuseness
2. diffusibility

විසරණමානය

Phy. diffusiometer

විසරණය

1. n. diffusion
2. Soc. dispersion
3. dissemination
4. spraying

විසරණය වෙනවා

Che. diffuse

විසරණවාදය

Soc. diffusionism

විසරණශීලි

diffusible

විසරණසුලු

Che. diffusible

විසර්ගය

Med. discharge

විසර්ජකය

1. Phy. discharger
2. Bot. ejaculator
3. Bot. jaculator
4. Bot. echma
5. ijaculator

විසර්ජන

Phy. discharge

විසර්ජන පනත

Sta. appropriation bill

විසර්ජන පහන

Phy. discharge lamp

විසර්ජනය

1. n. appropriation
2. Civ. delivery
3. n. discharge
4. discharging
5. n. ejaculation
6. Bot. ejection
7. Aes. resolution
8. Log. response
9. n. solution

විසර්ජනය කරනවා

1. Mng. appropriate
2. vt. ejaculate

විසර්ජනයකරනවා

Soc. discharge

විසර්තය

n. appropriation

විසර්පණ වර්ධනය

gliding-growth

විසර්පය

1. n. blister
2. n. herpes

විසල්

1. a. huge
2. a. large

විසල් පරීකරණය

Civ. desulphurization

විසල් සත්ත්ව

megafauna