විසල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විශාල ; මහත් ; පෘථුල.
2. උතුම් ; ශ්රේෂ්ඨ.- නා.ප්ර. 1. විශාල දෙය ; පතළ දෙය.
2. පැරණි ඉන්දීය අග නගරයක් ; විශාලා මහනුවර.