වදාරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දේශනා කරනවා ; පවසනවා ; කියනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දේශනා කරනවා; ප්‍රකාශ කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. discourse
2. v. say