ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 751
disgust
1. n. අප්රිය
2. n. අරුචිය
3. vt. අරුචිය ඇති කරනවා
4. අරුවය
5. අරුවය ඇති කරනවා
6. n. කලකිරීම
7. n. ජුගුප්සාව
8. ජුගුස්සාව
9. n. පිළිකුල
10. vt. පිළිකුල ඇති කරනවා
11. n. බීභත්ස
disgusted
1. a. අරහන්
2. a. උකටලී
3. a. බලවත් සේ කලකිරුණු
disgustful
a. හිරිකිත
disgusting
1. a. අපුල
2. a. අශික්ෂිත
3. a. ප්රතිකූල
4. a. පිළිකුල්
5. a. පිළිකුල් උපදවන
dish
1. n. කබල
2. vt. කෑම පිඟන්වලට බෙදනවා
3. n. කෑම වර්ගය
4. n. තලිය
5. n. තැටිය
6. n. දීසිය
7. vt. පරදවනවා
8. Che. බඳුන
dish up
1. vt. කෑම බෙදනවා
2. vt. පිළිගැනීමට ඉදිරිපත් කරනවා
dish washer
dishabille
1. n. අමුත්තන් ඉදිරියෙහි පෙනී සිටීමට නුසුදුසු අසම්පූර්ණ
2. a. විවස්ත්ර
disharmony
1. අනනුකූලතාව
2. n. එකමුතු නැති බව
3. n. භින්නස්වරත්වය
4. n. විරෝධය
5. n. විස්වරත්වය
dishearten
vt. හිත අධෛර්ය කරනවා
disheartened
a. අධෛර්යයට පත්
dished
disheveled
1. a. අවුල් වූ
2. a. නොපීරූ
3. a. පිළිවෙළකට නැති
dishevelled
a. නොපීරූ
dishing
Civ. බොකැටීම
dishoarding
1. විරාශිකරණය
2. රාශිහරණය
3. විරාශීකරනය
dishonest
dishonestly
dishonesty
dishonor
1. Eco. අගරු කරනවා
2. vt. අගෞරව කරනවා
3. n. අපකීර්තිය
dishonour
1. Eco. අගරු කරනවා
2. Eco. අගරුව
3. vt. අගෞරව කරනවා
4. n. අගෞරවය
5. n. අපකීර්තිය
6. Law. අවනම්බු කරනවා
7. vt. කෙලෙසනවා
8. n. නින්දාව
dishonourable
dishonoured
1. Soc. අගරු කළ
2. අගරු කළ / අවනම්බු කළ
dishy
a. මනබඳින