ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 752

disillusion

1. මුළාව
2. vt. මුළාවෙන් මිදෙනවා

disillusionment

1. Soc. බ්‍රමනිවෘත්තිය
2. n. මුළාව දුරු කිරීම

disincentive

1. a. අනුබල නොදෙන
2. n. විපෙළඹුම

disincentives

දිරිදීම් වැළැක්වීම

disinclination

1. n. අමනාපය
2. n. නොකැමැත්ත
3. Law. විනතිය

disincline

1. vt. අදිමදි කරනවා
2. vt. නොකැමැති වනවා
3. vt. මැලිකම් දක්වනවා

disinclined

1. a. නොකැමති
2. Law. විනත

disinfect

vi. විෂබීජ නසනවා

disinfectant

1. n. වසංගත රෝග බීජ නැති කිරීම සඳහා බෙභෙත් යෙදීම
2. වසංගත රෝග බීජ නැති කිරීම සඳහා බෙහෙත් යෙදීම
3. Soc. ව්‍යාසාධකය
4. n. විශබීජ නාශකය
5. n. විෂ බීජ නාශකය
6. Che. විෂබීජ නාශකය
7. විෂබීජනාශකය

disinfection

1. ආසාදුන හරණය
2. n. ව්‍යාසාදනය
3. Soc. ව්‍යාසාධනය
4. විජබීජ නාශනය
5. විෂනාශනය
6. Che. විෂබීජ නාශකය
7. විෂබීජ නාශනය
8. විෂබීජනාශනය

disinfective

Soc. ව්‍යාසාධන

disinfector

Med. ව්‍යාසාදකය

disinfestation

1. පෘෂ්ඨික ව්‍යාසාදනය
2. මතුපිට ව්‍යාසාදනය

disinflation

1. n. උද්ධමනය මැඩලීමේ ක්‍රියාමාර්ග
2. n. නිරුද්ධමනය

disinformation

1. n. බොරු ප්‍රචාරය
2. n. හිතාමතා කරන බොරු ප්‍රචාරය

disingenuous

1. a. අවංකකමින් තොර
2. a. කපට

disinherison

අහිමිකිරීම

disinherit

vt. ප්‍රවේණියෙන් අස් කරනවා

disinheritance

අහිමි කිරීම

disintegrate

1. vti. කොටස්වලට වෙන් කරනවා
2. vti. කොටස්වලට වෙන්වෙනවා

disintegration

1. අනනුකලනය
2. Acc. අනනූකලනය
3. Aes. අසමෝධානය
4. n. කැඩීබිඳී යාම
5. කැබිඳී යාම
6. n. පෘථක්කරණය
7. බිඳීයාම
8. n. ව්‍යනුකලනය
9. Soc. ව්‍යානුකලනය
10. වියෝජනය
11. n. විශ්ලේෂය
12. Acc. විසමෝධානය

disintegrator

1. අංශු වියෝජකය
2. Civ. පෘථක්කාරකය

disinter

1. Law. ගොඩලනවා
2. vt. පොළවෙන් ගොඩගන්නවා

disinterested

1. Aes. අනාසක්ත
2. Law. අවකුතුක
3. Law. කුතුක රහිත
4. Law. නොබැඳි
5. a. පක්ෂයක් නොගත්
6. a. මැලි
7. a. ස්වකීය ලාභයක් නොපතන