ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 753
disinterestedness
1. n. අගති විරහිත බව
2. n. පරාර්ථයම සලකන බව
disintermediation
disinterment
Law. ගොඩලෑම
disintoxicate
Che. විෂහරණය කිරීම
disintoxication
disinvestment
Eco. නිරායෝජනය
disjoin
disjoint
1. Mat. වියුක්ත
2. Log. විසංහිත
3. Log. විසන්ධි
4. Log. විසන්ධිය
5. vt. සන්ධි වෙන් කරනවා
disjointed
1. a. පුරුක් ගැසුණු
2. a. මනා ගැළපීමක් නැති
disjunct
a. වියුක්ත
disjunction
1. Log. වියුංජනය
2. Soc. වියුජනය
3. විසංයෝගය
4. Bot. විසම්බන්ධනය
5. Soc. විසම්බන්ධය
disjunctive
1. Law. නිර්යුක්ත
2. a. විච්ඡේදක
3. Log. වියුංජන
4. Psy. වියුඤ්ජන
5. Law. වියොගී
6. a. වෙන් කරන
7. a. වෛකල්පික
disjunctor
Bot. විසම්බන්ධක
disk
1. Inf. ඩිස්කය
2. n. තැටිය
3. n. බිම්බය
4. n. මණ්ඩලය
5. Bot. මඬල
disk drive
Acc. ඩිස්ක ධාවකය
disk operating system
diskette
1. Oth. කුඩා තැටිය
2. Acc. ඩිස්කටය
dislevelment
Sur. මට්ටමේ නොපිහිටීම
dislike
1. vt. අකමැති වෙනවා
2. n. අප්රසාදය
3. n. අප්රිය
4. vt. අප්රිය කරනවා
5. n. අමනාපය
6. n. අරතිය
7. n. අරුචිය
8. n. ජුගුප්සාව
9. n. නොකැමැත්ත
dislocate
1. vti. අවුල් කරනවා
2. vti. සන්ධි පන්නනවා
dislocation
1. අවසන්ධි වීම
2. Soc. අවසන්ධිය
3. n. අවහන්දිය
4. n. අවුල් කිරීම
5. n. අවුල්වීම
6. n. ඇටයක් පැනීම
7. Phy. විපථනය
8. විසන්ධානය
9. Med. විස්ථානය
10. n. විස්ථාපනය
11. Soc. හුවංපරස
dislodge
1. vt. ආරක්ෂා ස්ථානයෙන් පළවා හරිනවා
2. vt. පදිංචි තැනින් ඉවත් කරනවා
3. පදිංව තැනින් ඉවත් කරනවා
4. vt. පළවා හරිනවා
5. vt. පිහිටි තැනින් ඉවත් කරනවා
dislodgement
1. n. ඉවත් කිරීම
2. n. පිහිටි තැනින් ඉවත් කිරීම
disloyal
1. a. අපක්ෂාත
2. a. රාජද්රෝහී