ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 754

disloyalty

n. ද්‍රෝහීකම

dismal

1. a. අඳුරු
2. තමස්ක
3. a. දුක්මුසු දැකුම් ඇති
4. a. සතුටු නූපදවන

dismantle

1. Art. කොටස් ගලවනවා
2. vt. ගළවනවා

dismantling

කොටස් ගැලවීම

dismay

1. n. ත්‍රාසය
2. n. භය
3. vt. භය ගන්වනවා
4. vt. සිත් චංචල කරනවා
5. n. සිතේ කැළඹීම

dismember

vt. ශරීරය ඉරා දමනවා

dismembered

1. Geo. භින්න
2. භින්න වූ
3. Geo. විසන්ධි
4. විසන්ධි වූ

dismemberment

n. කොටස් වෙන් කිරීම

dismenorrhea

කෂ්ට ආර්තවය

dismiss

1. vt. අස් කරනවා
2. vt. ඉවත ලනවා
3. Soc. නිෂ්ප්‍රභ කරනවා
4. vt. පහ කරනවා

dismissal

1. a. අස් කළ
2. Law. අස්කිරීම
3. a. ඉවත ලූ
4. Law. නිෂ්ප්‍රභ කිරීම
5. a. පහ කළ
6. Law. පහකිරීම

dismissed

a. අළ

dismissible

a. ප්‍රභේය

dismissive

1. a. නොසලකා හැරීමට බලන
2. a. භෙළාදකින සුලු

dismount

1. vti. රථවාහනාදියෙන් බස්වනවා
2. vti. රථවාහනාදියෙන් බසිනවා

dismutation

1. ද්විධාකරණය
2. Che. ද්වියාකරණය

disobedience

n. අකීකරුකම

disobedient

1. a. අකීකරු
2. a. අණක් ගුණක් නැති

disobey

1. vt. අකීකරු වෙනවා
2. vt. අණ කඩ කරනවා

disoblige

1. vt. කෙනෙකුගේ කැමැත්ත නොසලකා හරිනවා
2. vt. කෙනෙකුගේ පහසුකම් නොසලකා හරිනවා

disobliging

a. පහසුකම් නොසලකා

disomatry

ද්විදෛහිකතාව

disome

ද්විදේහය

disoperculate

Bot. නිෂ්පිධාන