ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 755

disorder

1. Soc. අක්‍රමය
2. Soc. අපිළිවෙළ
3. n. අවුල
4. n. ආබාධය
5. Law. කලබලය
6. n. කැළඹිම
7. n. පිළිවෙළක් නැති බව
8. n. පෙරළිය

disorderliness

1. n. අවුල් සහිත බව
2. n. නොහික්මුණු බව
3. n. පෙරළිකාර බව

disorderly

1. a. අවුල් සහිත
2. a. නොහික්මුණු
3. a. පෙරළිකාර

disorderly conduct

Soc. අක්‍රම කල්ක්‍රියාව

disorganisation

1. Soc. අසංවිධානය
2. Soc. විසංවිධානය

disorganization

1. n. අවුල් වියවුල් කිරීම
2. Psy. විසංවිධානය

disorganize

vt. අවුල් වියවුල් කරනවා

disorganized

Aes. අසංවිහිත

disorientate

vt. අන්දමන්ද කරනවා

disorientation

1. Soc. දිශානතිහරණය
2. Psy. මංමුළාව

disown

vt. සම්බන්ධ නැතැයි කියනවා

disoxidation

Che. ඔක්සිජන්හරණය

dispair

1. n. කාංශාව
2. n. කාංසාව

disparage

1. vt. අවඥා කරනවා
2. vt. කුඩාකම් පානවා
3. නිගරු කිරීම
4. Law. නිගා කරනවා
5. vt. භෙළා දකිනවා
6. හෙළා දකිනවා

disparagement

1. නිගරුව
2. n. භෙළා දැකීම
3. හෙළා දැකීම

disparaging

Law. නිගාදෙන

disparate

1. a. කිසි සමානකමක් නැති
2. Psy. විසද්‍රෘශ
3. a. විසදෘශ
4. Log. විසම

disparation

Psy. විසදෘශකරණය

disparition

Psy. තිරෝභාවය

disparity

1. අතුල්‍යතාව
2. n. අන්තරය
3. n. අසමානකම
4. Psy. විසදෘශසතාව
5. Log. විසමතාව
6. n. වෙනස
7. n. වෛෂම්‍යය

dispassionate

1. a. අක්‍රෝධ
2. a. අගති විරහිත
3. a. අපක්ෂපාතී
4. a. නිකෙලෙස්
5. a. නිරාමිෂ
6. a. නිහ්ක්ලේශ
7. ප්‍රණතිය
8. a. විරාගී
9. a. ශාන්ත

dispatch

1. n. කඩිසරකම
2. v. පිටත් කරනවා
3. vt. පිටත් කොට යවනවා
4. n. පිටත් කොට යැවීම
5. vt. මරාදමනවා
6. vt. යමක් ඉක්මනින් කරනවා
7. යැවීම
8. n. සන්දේශය

dispatch box

n. ලියුම් යවන පෙට්ටිය

dispatch rider

n. ඉක්මනින් පණිවුඩ ගෙනයන්නා