නිකෙලෙස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නි + කෙලෙස්]
1. වි. කෙලෙස් රහිත වූ; කෙලෙස් නැති; නොකිලිටි.
2. වි. රහත් වූ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙලෙස් රහිත වූ; කෙලෙස් නැති; නොකිලිටි (පා. නික්කිලෙස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dispassionate