කෙලෙස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිත කිලිටි කරන අකුශල පාක්ෂික චෛතසික ධර්ම.
2. නා.ප්ර. ඊශ්වර දෙවියන්ගේ වාසභවනය පිහිටා ඇතැයි සැලකෙන කෛලාසය.
3. නා.ප්ර. අපවිත්ර දෑ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිත කිලිටි කරන චෛතසික ධර්ම (පා. කිලෙස සං. ක්ලෙශ)