ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 756
dispatch-rider
dispauper
1. දිළිඳුබවින් මුදවනවා
2. Law. නිදැනි කරනවා
dispel
1. vt. පලවා හරිනවා
2. vt. පහ කරනවා
dispensable
a. අනවශ්ය
dispensary
1. ඖෂධශාලාව
2. ඖෂධාලය
3. n. ඩිස්පැන්සරිය
4. Che. බෙභෙත් ශාලාව
5. n. බෙභෙත් සාප්පුව
6. බෙහෙත් ශාලාව
7. බෙහෙත් සාප්පුව
8. n. බේත්ශාලාව
dispensation
n. ශාසනය
dispensatory
Che. ඖෂධ නිඝන්ඩුව
dispense
1. Law. අත්හැරැ දමනවා
2. Law. නිමුදනවා
3. vti. නියම කරනවා
4. vti. යුක්තිය ඉෂ්ට කරනවා
dispense with
v. දුරුකරනවා
dispenser
1. ඖෂධ සංයෝජක
2. n. බෙභෙත් පිළියෙල කරන්නා
3. බෙහෙත් පිළියෙල කරන්නා
dispensing
1. Che. ඖෂධ මිශ්ර කිරීම
2. ඖෂධ මිශ්රකිරිම
dispergator
Che. පෙප්ටයිස්කාරකය
dispermous
Bot. ද්විබීජක
dispermy
dispersal
1. n. අපකිරණය
2. Bot. ව්යාප්තිය
3. n. විකිරණය
4. n. විසිරීම
dispersant
disperse
1. Che. අපකිරණ
2. Che. අපකිරණ කිරීම
3. v. විසිර යනවා
4. vti. විසිරී යනවා
5. v. විසිරෙනවා
6. v. විසුරුවනවා
7. vti. විසුරුවා හරිනවා
dispersed
1. Che. අපකිරණ
2. a. තැන් තැන්වල පිහිටි
dispersed phase
Che. අපකිරණ කලාපය
dispersimeter
Che. අපකිරණමානය
dispersion
dispersion medium
Che. අපකිරණ මාධ්යය
dispersivity
Che. අපකිරණතාව
dispersoid
Che. අපකිරණාභය