ඖෂධාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ඖෂධ + ආලය]නා. බෙහෙත් ශාලාව; රෝගීන් පරීක්ෂා කරන ස්ථානය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ඔසුසල; බෙහෙත් ශාලාවසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. dispensary2. n. pharmacyසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 385 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 71 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 997 ← ඖෂධාගාරය ඖෂධිකයා →