ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 757
dispireme
dispirited
1. a. අධෛර්යයට පත්
2. a. මලානික වූ
displace
1. vt. අවුල් කරනවා
2. vt. ඉවත් කරනවා
3. vt. තනතුරෙන් වෙනස් කරනවා
4. Oth. විස්ථාපනය
5. Phy. විස්ථාපනය කරනවා
displaced
displaced person
Eco. විස්ථාපිත පුද්ගලයා
displacement
1. Acc. අවතැන්වීම
2. n. ජලෝත්පීඩනය
3. n. තනතුරු මාරු කිරීම
4. Che. විස්ථාපන
5. Sur. විස්ථාපනය
6. n. ස්ථාන මාරු කිරීම
displacement reaction
displacements
Med. විස්ථාපනය
displacer
Civ. විස්ථාපය
display
1. n. ප්රදර්ශනය
2. vt. ප්රදර්ශනය පිණිස තබනවා
3. v. පානවා
4. v. රඟපානවා
5. vt. විදහා පෙන්වනවා
6. n. විදහා පෙන්වීම
7. n. විලාසිතය
8. Inf. සංදර්ශකය
9. Ele. සංදර්ශනය
10. n. සන්දර්ශනය
display panel
Ele. සංදර්ශන පුවරුව
displayed
a. සමාරෝපිත
displaying
a. ප්රචාරක
displaymen
displease
1. vt. අමනාප කරනවා
2. vt. අසතුටු කරනවා
3. v. මූණ ඇඹුල් කරනවා
displeased
displeasure
1. n. අප්රසාදය
2. n. අමනාපය
3. n. අසතුට
4. n. කලකිරීම
5. n. නොමනාපය
6. n. මැසිවිල්ල
7. st. රැහැණි
disport
1. vi. ක්රීඩාවෙහි යෙදෙනවා
2. n. කෙළිසෙල්ලම
disposable
Law. බැහැර දිය හැකි
disposable income
1. Sta. උපයෝජ්ය ආදායම
2. Acc. යෙදිය හැකි ආදායම
3. Eco. ව්යයීකාරක ආදායම
4. Eco. වැය කළ නැති ආදායම
disposables
disposal
1. අපහරණය
2. n. අලෙවිය
3. n. නියම කිරීම
4. Law. පිට කිරිම
5. n. පිළියෙල කිරීම
6. Law. බැහැ කිරීම
7. බැහැර කිරීම
8. Law. බැහැර දීම
9. Med. ව්යපහරණය
10. Law. හමාර කිරීම
dispose
1. vt. පිළියෙල කොට තබනවා
2. vt. විධානකරනවා
dispose of
1. vt. තමන් සතු යමකින් නිදහස් වෙනවා
2. vt. තමන්ට භාර යමකින් නිදහස් වෙනවා